Learners Exam Sri Lanka APK 0.0.6 - دانلود رایگان

دانلود APK

آخرین به روز رسانی: 8 سپتامبر 2024

اطلاعات برنامه

ලයිසන් ගමු - ශ්‍රී ලංකා රියදුරු පුහුණු සියලුම ප්‍රශ්න ، පිළිතුරු ، මාර්ග සලකුණු

نام برنامه: Learners Exam Sri Lanka

شناسه برنامه: io.ionic.prog600d2ae64c24cc22c1e96af6

رتبه بندی: 0.0 / 0+

نویسنده: FIT apps

اندازه برنامه: 16.95 MB

توضیحات تفصیلی

ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත් ،
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම වේ වේ.

මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත් ، එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු ، නීති රීති සහ අචාරධර්ම අන්තර් වේ වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත් ، වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු ، නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා හැක හැක.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු අපගේ අරමුණයි.
ස්තූතියි.
تیم برنامه های FIT
دانلود APK

نمایش برنامه

مشابه