Sri Lanka Driving Exam (සිංහල) APK 2.07 - Tải về miễn phí

Tải về APK

Cập nhật lần cuối: 2 Tháng 2, 2017

Thông tin ứng dụng

★★ Đối mặt với thi Driving Licence với 100% niềm tin !! Hãy thử nghiệm ngay bây giờ! ★★

Tên ứng dụng: Sri Lanka Driving Exam (සිංහල)

ID ứng dụng: com.creative.smartlabs.drivingexam

Đánh giá: 4.3 / 1.81 Nghìn+

Tác giả: Smart Labs Inc.

Kích thước ứng dụng: 10.58 MB

Mô tả chi tiết

(CHỈ CHO SRI LÁI XE Lanka KIỂM TRA (Tiếng Sinhala))

(සැ.යු:. නිවැරදි පිළිතුරු cập nhật කරන ලදී)
(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 sao" Tỷ කිරීමට අමතක නොකරන්න.)


මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.
(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය
(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.
රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -
        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Button එක Nhấn කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -
        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ඔබට ජය!


Các bạn thân mến, ứng dụng này là rất hữu ích cho bạn để đối mặt với lái xe thi giấy phép với 100% sự tự tin.
Để có được giấy phép lái xe nên muốn đối mặt Lái xe thi được thực hiện bởi bộ phận của giao thông cơ giới ở Sri Lanka. Mỗi giấy chứa 45 câu hỏi và thời gian cho phép là một giờ. Tôi nghĩ rằng bài thi này là rất hữu ích cho bạn để nâng cao kiến ​​thức của bạn và vượt qua kỳ thi lái xe giấy phép Sri Lanka cho chắc chắn.

Điều này có hai chế độ.

(1) Chế độ thi:
        Bạn phải đối mặt với một bài thi lái xe gần như tương tự với bài thi thật. Mỗi khi bạn có một bài kiểm tra trong chế độ này, bạn sẽ nhận được một giấy khác nhau, trong đó có 45 câu hỏi mà câu hỏi được lựa chọn ngẫu nhiên từ các cơ sở dữ liệu của tất cả các câu hỏi có thể có trong kỳ thi thật.

(2) Chế độ đào tạo
        Bạn có thể chọn chế độ này cho mục đích đào tạo. Bạn có thể phải đối mặt với tất cả các câu hỏi có thể có thể có trong các bài thi thật.

Nó có thể được đảm bảo rằng nếu bạn thành công có thể phải đối mặt với những câu hỏi này, bạn sẽ vượt qua được bài thi thật chắc chắn rằng chúng tôi có thể đảm bảo !!

Chúng tôi sẽ thực sự đánh giá cao đề xuất và ý kiến ​​của bạn để cập nhật trong tương lai. Xin đừng ngần ngại bình luận!
Cảm ơn và tất cả là tốt nhất !!
Tải về APK

Ảnh chụp màn hình ứng dụng

Tương tự