Sinhala Dictionary Offline

Sinhala Dictionary Offline

  • Versão mais recente
  • Nextbots

Sinhala Inglês Dicionário, Nextionary. Mais informações

Sobre este aplicativo

Nexionário යනු භාවිතයට පහසු අන්තර්ජාල අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් කිරිමට කිරිමට හැකි අයුරින් නිර්මානය කර ඇත.

භාවිතය ඉතා පහසුය.
ඔබට වචන වල උච්චාරනයන් වලට සවන්දිය හැකිය.
වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොකරයි.
ඉගෙන ගැනිමට නව වචන සොයාදෙයි.
වචන පරිලෝකනය කර සෙවුම් කල හැක.
වචන 100.000 + අරුත් ඇතුලත් වේ.

මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති ලබාගැනීමට ලබාගැනීමට nextBots.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.

Versões Sinhala Dictionary Offline