Hapan Kids - Learn with Fun
  • 4.0

Hapan Kids - Learn with Fun

  • 最新バージョン
  • Bhasha

විනෝදෙන්ආසාවෙන්අකුරුඉගෙනගන්නපොඩිත්තන්ගේඩිජිටල්වැඩපොත(年齢2-6)

このアプリについて

හපන්ඩිජිටල්වැඩපොතනිර්මාණයකරලාතියෙන්නේ、වයසඅවුරුදු2ත්6ත්අතරපොඩිත්තන්ගේළමාමනසටගැළපෙනඅයුරින්、ඔවුන්වෙනුවෙන්මසැකසූඩිජිටල්පාඩම්මාලාවක්ඔස්සේ、ඔවුන්ගේමූලිකදැනුමසහකුසලතාවයන්වර්ධනයකරගතහැකිලෙසයි。

මේසඳහාඅකුරු、රූපසහබුද්ධිලෙසප්රධානපාඩම්මාලා3ක්යටතේවිනෝදෙන්සහආසාවෙන්ඉගෙනගන්නපුළුවන්ක්රියාකාරකම්රැසක්හපන්හිඅන්තර්ගතවෙනවා。

ඔබේපොඩිත්තාටත්සිංහලසහඉංග්රීසිඅකුරු、ඉලක්කම්、රූප、හැඩතලආදියආසාවෙන්ඉගෙනගන්නත්、බුද්ධිවර්ධනක්රියාකාරකම්හරහාකුසලතාදියුණුකරගන්නත්හපන්ඩිජිටල්වැඩපොතේමෙමපාඩම්මාලාඋපකාරීවෙයි。

ボイスナレーション:
මෙමසියළුක්රියාකාරකම්වලදීපොඩිත්තාටවටහාගතහැකිඅයුරින්පැහැදිලිවඒවාකියාදෙන්නෙපුංචිසුරංගනාවියක්විසින්。 පොඩිත්තාගේඅවධානයදිනාගෙන、පොඩිත්තාවපාඩම්සමඟආසාවෙන්රඳවාතබාගන්නත්මේසුරංගනාවියටහැකියාවතිබෙනවා。

アクティベーション:
හපන්හිඅන්තර්ගතඩිජිටල්පාඩම්මාලාවලසෑමක්රියාකාරකමකින්මමුල්කිහිපයඔබටනොමිලයේමඅත්හදාබලන්නටපුළුවන්。 එසේඅත්හදාබලා、පාඩම්මාලාගැනඔබතෘප්තිමත්නම්、පුංචිදෛනිකගාස්තුවකටහපන්アクティブකරසියලුමපාඩම්මාලාඔබේපොඩිත්තාටලබාදියහැකියි。

レッスン:
හපන්හිඅන්තර්ගතඩිජිටල්පාඩම්මාලා

*අකුරු*

-අකුරුලිවීම
සිංහලඅකුරුලිවීම、英語の手紙トレースසහඉලක්කම්ලිවීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටතිරයමතඅකුරු、ඉලක්කම්ලිවීමහුරුකරවයි。

-අකුරුහඳුනාගැනීම
සිංහලඅකුරුහඳුනාගැනීම、英語の手紙の認識、ඉලක්කම්හඳුනාගැනීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටඅකුරු、ඉලක්කම්මතකදැයිවිමසාබැලීමසිදුකරයි。

*රූප*

-රූපහඳුනාගැනීම
වර්ණහඳුනාගැනීම、හැඩතලහඳුනාගැනීමසහරූපහඳුනාගැනීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටඅවටපරිසරයේවර්ණ、හැඩතලසහරූපආදියහඳුනාගැනීමටසහමතකතබාගැනීමටහුරුකරවයි。

-රූපඇඳීම
හැඩතලඇඳීම、රූපවලටපාටතේරීම、රූපඇඳීමසහරූපපාටකිරීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටවර්ණතෝරාගැනීමසහරූපඇඳපාටකිරීමහුරුකරවයි。

*බුද්ධි*

-පූර්වගණිතය
ගොඩවල්තේරීම、ලොකුරූපයතේරීමසහකුඩාරූපයතේරීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටගණිතසංකල්පසහතර්කනහැකියාවපිළිබඳවමූලිකදැනුමලබාදේ。

-දෘෂ්ඨිවිභේදනය
සමානරූපයාකිරීම、වෙනස්රූපයසෙවීමසහරූපප්රෙහේලිකාවිසඳීමයනක්රියාකාරකම්ඔස්සේපොඩිත්තාටදෘෂ්යචාලකහැකියාවපිළිබඳවමූලිකදැනුමලබාදේ。


プロデューサー:
හපන්යනුහෙළකුරුනිෂ්පාදනයකරනභාෂාලංකාසමාගමේමනිර්මාණයක්වනඅතර、හෙළකුරෙන්දැයේදූදරුවන්වෙනුවෙන්මපිරිනැමෙනතිළිණයකි。

コンタクト:
Bhasha Lanka(Pvt)Ltd、46、Galle Rd、Kalutara
0342040600‍ | [email protected]

バージョン Hapan Kids - Learn with Fun