OL Past Papers With Answers SL APK 0.0.3 - Free Download

Download APK

Last updated: 8 Sep 2024

App Info

OL Past Papers With Answers Sri Lanka සාමාන්‍ය පෙළ ප්‍රශ්ණ පිළිතුරු එසැනින්

App name: OL Past Papers With Answers SL

Application ID: io.ionic.prog6186e0bd136d8b29406563b4

Rating: 0.0 / 0+

Author: FIT apps

App size: 11.80 MB

Detailed Description

අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි වැරදි බලා ගැනීමේ පහසුව මෙම යෙදුම තුළින් ලබා දේ. පසුගිය ප්‍රශ්ණ පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර බහුවරණ (MCQ) ප්‍රශ්ණ අන්තර් ගත වේ.

විශේෂාංග -
• පිළිතුරු ලබා දුන් සැනින් හරි වැරදි බලා ගැනීමේ හැකියාව.
• ලකුණු ලබා ගැනීමේ හැකියාව.
• වෙළඳ දැන්වීම් අන්තර් ගත නොවේ.
• පහසුවෙන් භාවිතා කළ හැකි වේ.
• ඔ්නෑම තැනක ඔ්නෑම වේලාවක පිළිතුරු ලබා දීමේ පහසුව.
• මේ මගින් සෑම වේලාවක්ම අධ්‍යාපනය සඳහා යොමු කිරීමේ ඇති හැකියාව.
• පෑන් පැන්සල් පොත් කොළ අවශ්‍යය නොවීම.
• එසැනින් ඔබේ අධ්‍යාපන හැකියාව මැන ගැනීමේ පහසුව.

තාක්ෂණය සමඟ ඉදිරියට යන දැනුමෙන් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීම අපේ අරමුණයි.
ස්තූතියි.
FIT Apps Team.
Download APK

App Screenshots

Similar