Maha Rahathun Wadi Maga Osse APK 1.6.6 - دانلود رایگان

دانلود APK

آخرین به روز رسانی: 7 ژوئن 2024

اطلاعات برنامه

.

نام برنامه: Maha Rahathun Wadi Maga Osse

شناسه برنامه: com.chamelalaboratory.chamela.app.maha_rahathun_wadimaga_osse

رتبه بندی: 0.0 / 0+

نویسنده: Chamela Aluthgedara

اندازه برنامه: 35.17 MB

توضیحات تفصیلی

"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්ය නොවේ. මන්ද، ඔබ සියල්ල අනිත්ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.

මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්රී ලෝක ධාතු තිබ්බත් බ්රහ්ම බ්රහ්ම තිබ්බත්، දිව්ය ලෝක තිබ්බත් තිබ්බත් ලෝකේ තිබ්බත්، ප්රේත ලෝකේ තිබ්බත්، තිරිසන් ලෝකේ තිබ්බත් තිබ්බත් අම්මා، තාත්තා، නංගි، මල්ලි، පුතා، දුව හිටියත්، ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්ය කියන ස්වභාවය විතරයි එකම . එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් දිනෙන් දින ගිලිහී යය. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක්දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙඨික මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින් දිනවවවන් මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.එදුසිල්වත් බව නිසා ඔවුනගේ අකුසල් විපාක දිමට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි පවතියි. ස්වභාවික විපත්، යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දුටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැලට හසුව කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුකටම යන්නට පාර කපා ගනිති. මාරයා، නිරයන්، දිව්ය ලෝක، ප්රේත ලෝක، අසුර ලෝක ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය ධර්මය ඔවුන් තමන්ට අවැසි පරිදි විග්රහ කර ගනිති. මිත‍්‍යක්දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති.

මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්ල විශ්ව විද්යාල ගොස් විභාග ඉහලින් වී වී ඉහල වැටුප් නිවාස රක්ෂා ලබා ලබා තට්ටු ගණන් සදා විවාහ වී දරුවන් ලබා ඔවුන් උස් මහත් කර නොදැනීම වයසට යැම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.කෙසේ හෝ තවමත් බුද්ධ ශාසනයශාසනය පත්ව පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්නට වෙර දරන්නා සේ මෙ ඝෝර කටුක භව ගින්නන් මිදීමට අප අප්රමාදි විය යුතුය.අප පුණ්යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකකැණිකක් ආරණ්යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්රිය කරන බැවින් ඒ උතුම් සමාධියට විවේකයට විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්රද්ධාවන්ත අපගේ යුතුකමකි යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

'අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච'

අවිද්යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි، නුඹලාත් මමත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ...

සියල්ලෝ සංසාර බිය දකිත්වා !!! අප්‍රමාදී වෙත්වා !!!

මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන් පෙන්වා සැමට උතුම් වු මඟ ගුණවත් දෙන සිල්වත් වු වු ගුණවත් වු වු උත්තම පුණ්ය ක්ෂේත්රයක් බඳු පුත්රයන් වහන්සේ වන අප අප බුද්ධ පුත්රයන් වහන්සේ වන අතිපූජ්ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම ද අල්පේශාක්ය අල්පේශාක්ය අප්රමාණ දිව්යරාජ සමූහයා ද، මේ ගම්බිම් සුරකින දෙවියෝ ද، මේ සම්මා සම්බුද්ධ සාසනය، මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්ර දිව්ය රාජයානන් වහන්සේ ඇතුළුව، වෛශ්රවන، ධෘතරාෂ්ට්ර، විරූපක්ෂ، විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ... !!! සතුටු වෙත්වා ...!!! අනුමෝදම් වෙත්වා ...!!! දෙවියෝ ප්රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා .. !!!

ماها راهاتون وادی ماگا اوسه | මහරහතුන් වැඩිමඟ ඔස්සේ برنامه تلفن همراه.
دانلود APK

نمایش برنامه

مشابه