Pin Potha APK 1.02 - Free Download

Download APK

Last updated: 23 Oct 2022

App Info

Digital Merit Book

App name: Pin Potha

Application ID: com.app.pinpotha

Rating: 0.0 / 0+

Author: Thilan Gavinda

App size: 8.91 MB

Detailed Description

The custom of writing meritorious deeds on a book has been prevailing among Sri Lankans since ancient times. It is a well-known fact that King
Dutugamunu the Great who reunited Sri Lanka requested one of his
subordinates to read out his "Book of Merits" (known as "Pin Potha" in Sinhala) at his last moment.
The Merits Book comprises the virtuous and the greatest deeds which one has performed in his or her life. Using this book, a person can easily
recall meritorious deeds regularly and develop more Merits (known as "Kusal"
or "Pin" in Sinhala).

This mobile application is the electronic version of the tradition of maintaining a Book of Merits.

With Metta, we are gifting this app to you and hope that you will engage in more meritorious deeds and recall them very easily pleasing yourselves. We hope that you will use this app with great interest and step closer to the ultimate goal of attaining Nibbana.

May the Triple Gem Bless you!

ඈත අතීතයේ සිට අප අතර පැවති ඉතා වටිනා පුරුද්දක් ලෙස පින් පොත
ලිවීම සඳහන් කළ හැකියි. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාද තම
අවසන් මොහොතේදී පින් පොත කියවා ගත් බව ප්‍රචලිත කරුණක්. පින්
පොත යනු යම් පුද්ගලයෙකු විසින් මෙලොව දී සිදු කළ උතුම්ම සහ උසස්ම
ක්‍රියාවන් ඇතුළත් වන වර්තාවයි. මෙහි ඇති වටිනාකම වන්නේ ඔබ විසින් සිදු කරන්නට යෙදුණු පින්කම් පහසුවෙන් මතක් කර නිරන්තරයෙන් පින් නැතහොත් කුසල් වර්ධනය කරගැනීමට හැකිවීමයි.

මෙම ජංගම මෘදුකාංගය පින් පොත ලිවීමේ ඉපැරණි සම්ප්‍රදායේ නූතන
ඉලෙක්ට්‍රොනික දිගහැරුමයි.

මෙය අප විසින් මෙත් සිතින් ඔබ වෙත තිළිණ කරන්නේ ඔබව තව තවත් කුසල ක්‍රියාවල යෙදවීමේ සහ ඔබට සිදු කළ කුසල ක්‍රියා පහසුවෙන් මතක් කොට සතුටුවීමට ඉඩ සලසාදීමේ උතුම් අභිප්‍රායෙන්. ඔබ මෙම පින් පොත
මෘදුකාංගය ඉතා උද්‍යෝගයෙන් භාවිතා කොට ඒ උතුම් වූ, ශාන්ත වූ නිවනට තව තවත් සමීප වේ යැයි අපි බලාපොරොත්තු වන්නෙමු. අපගේ මෙම මෘදුකාංගය පිළිබඳ ඔබගේ ප්‍රතිචාර සහ යෝජනා අපි අගය කරන්නෙමු.

තෙරුවන් සරණයි !
Download APK

App Screenshots

Similar