Hapan Kids - Learn with Fun

Hapan Kids - Learn with Fun APK 8.1.9 - Gratis aflaai

Laai af APK

Laas opgedateer: 24 Aug 2023

Toepinligting

Age ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් Age (Ouderdom 2-6)

Toepnaam: Hapan Kids - Learn with Fun

Aansoek ID: lk.bhasha.hapan

Gradering: 4.0 / 1.03 Duisend+

Outeur: Bhasha

Toepgrootte: 75.26 MB

Gedetailleerde beskrywing

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා වයස ත් 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින් ඔවුන් ඔවුන් ඔස්සේ ඔස්සේ වර්ධනය වර්ධනය වර්ධනය වර්ධනය ලෙසයි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස රධාන‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන පුළුවන් රියාකාරකම්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ රීසි‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම මාලා උපකාරී වෙයි.

Stemvertelling:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත අයුරින් පැහැදිලිව පැහැදිලිව ඒවා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.

Aktivering:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල රියාකාරකමකින්ම‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Aktiveer කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.

Lesse:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.

*අකුරු*

- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, Engelse letteropsporing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, Engelse letterherkenning, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම රියාකාරකම්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා තේරීම යන යන‍රියාකාරකම් ඔස්සේ ගණිත ගණිත සංකල්ප තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම වෙනස් රූපය සෙවීම රූප රෙහේලිකා‍රෙහේලිකා විසඳීම යන‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.


Vervaardiger:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා නිර්මාණයක් වන වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Kontak:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 ‍ | support@bhasha.lk
Laai af APK

Toepskermkiekie

Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun Hapan Kids - Learn with Fun

Soortgelyk