Learners Exam Sinhala - Driver

Learners Exam Sinhala - Driver APK 0.0.3 - Безкоштовне завантаження

Завантажити APK

Останнє оновлення: 8 Вер 2024 г.

Інформація про програму

Driver - Learners Exam Шрі-Ланка - රියදුරු පුහුණු ප්‍රශ්න පිළිතුරු මාර්ග සඔක

Назва програми: Learners Exam Sinhala - Driver

Ідентифікатор програми: io.ionic.prog64049ca4df50f030f8cad1dd

Рейтинг: 0.0 / 0+

Автор: FIT apps

Розмір програми: 10.89 MB

Детальний опис

ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් ලබා දීම අනිවාර්ය වේ.

මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි හෝ වැරදි හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත සියළුම සියළුම සලකුණු, නීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Команда програм FIT
Завантажити APK

Знімок екрана програми

Learners Exam Sinhala - Driver Learners Exam Sinhala - Driver Learners Exam Sinhala - Driver Learners Exam Sinhala - Driver Learners Exam Sinhala - Driver Learners Exam Sinhala - Driver Learners Exam Sinhala - Driver

Схожі