Sri Lanka Driving Exam (සිංහල)

Sri Lanka Driving Exam (සිංහල) APK 2.07 - Ücretsiz İndirme

İndir APK

Son güncelleme: 2 Şub 2017

Uygulama Bilgisi

% 100 Güven ile Ehliyet Sınav Yüz ★★ !! Şimdi Testi al! ★★

Uygulama adı: Sri Lanka Driving Exam (සිංහල)

Uygulama Kimliği: com.creative.smartlabs.drivingexam

Derecelendirme: 4.3 / 1.81 Bin+

Yazar: Smart Labs Inc.

Uygulama boyutu: 10.58 MB

Ayrıntılı Açıklama

(SADECE Sri Lankalı SÜRÜŞ SINAV (Sinhala Dili) İÇİN)

(සැ.යු. නිවැරදි පිළිතුරු güncelleme කරන ලදී)
(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Yıldız" Puan කිරීමට අමතක නොකරන්න.)


මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.
(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය
(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.
රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -
        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Düğme tıklayın එක කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -
        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ජය ඔබට!


% 100 güvenle Ehliyet Sınav yüz için Sevgili dostlar, bu uygulama çok yararlıdır.
almak için Sürücü belgesi Sri Lanka motor trafik departmanı tarafından yürütülen Sınav Sürüş yüz istesin. Her kağıt 45 soru içeren ve izin verilen süre bir saattir. Ben size bilgisini geliştirmek ve emin Sri Lanka ehliyet sınavı geçmek için bu sınav kağıdı çok faydalı olduğunu düşünüyorum.

Bu iki modu vardır.

(1) Sınav Modu:
        Sen gerçek sınav kağıdına neredeyse benzer bir sürüş sınav kağıdına yüzleşmek zorunda. Bu modda bir sınava her sefer, sorular gerçek sınav olası tüm soruların veritabanından rastgele seçilen olduğu 45 soru içeren farklı bir kağıt alacak.

(2) Eğitim Modu
        Sen eğitim amaçlı bu modu seçebilirsiniz. Gerçek sınav kağıt olabilir olası tüm sorulara karşı koyabilirler.

Başarıyla bu sorulara karşı karşıya eğer, biz garanti emin için gerçek sınav kağıdını geçecek emin olabilir !!

Biz gerçekten gelecekteki güncellemeler için önerilerinizi ve yorumlarınızı takdir ediyorum. Yorumlamak için çekinmeyin!
Teşekkür ve en iyi !!
İndir APK

Uygulama Ekran Görüntüsü

Sri Lanka Driving Exam (සිංහල) Sri Lanka Driving Exam (සිංහල) Sri Lanka Driving Exam (සිංහල)

Benzer