Learners Exam Sri Lanka

Learners Exam Sri Lanka APK 0.0.6 - Бесплатная загрузка

Загрузить APK

Последнее обновление: 8 Сен 2024 г.

Информация о приложении

ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සියලුම ප්‍රශ්න පිළිතුරු සහ මාර්ග සලකුණු

Название приложения: Learners Exam Sri Lanka

Идентификатор приложения: io.ionic.prog600d2ae64c24cc22c1e96af6

Рейтинг: 0.0 / 0+

Автор: FIT apps

Размер приложения: 16.95 MB

Подробное описание

ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු ලබා ගැනීම රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන ලිඛිත පරීක්ෂණය වීම අනිවාර්ය වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.

මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Команда FIT apps
Загрузить APK

Скриншот приложения

Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka

Похожий