Sinhala Calendar 2024 SriLanka

Sinhala Calendar 2024 SriLanka APK 3.3.6 - Бесплатная загрузка

Загрузить APK

Последнее обновление: 21 Сен 2024 г.

Информация о приложении

-Простой шри-ланкийский сингальский календарь со всеми праздниками и поддержкой Трибаша

Название приложения: Sinhala Calendar 2024 SriLanka

Идентификатор приложения: com.calendar.shannirmala.calendar

Рейтинг: 4.9 / 2.18 Тысяча+

Автор: Shan Nirmala

Размер приложения: 5.09 MB

Подробное описание

වසර 5 ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2022 වර්ශය සඳහා Sinhala Calendar යාවත්කාලීන කොට ඇත.

ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර / ලාංකික උත්සව / සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත.

විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති ඒවා පහත පරිදි වේ.

-QR කේත сканирование කිරීමට හැකියාව ඇත
-අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුලත් කොට ඇත
-කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත
-හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත
-සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත
-ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-ඔබගේ යහලුවන්ගේ / හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා темы ඇතුලත් කර ඇත
-ඉදිරි දින 3 ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත

"ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්"

-------------------------------------------------- -------------------------------------------------- -------------------------------------------

Добро пожаловать в 6-ю версию календаря сингала. Выпущена версия календаря сингала на 2022 год.

Это для шриланкийцев, которым нужен шри-ланкийский календарь сингала в своих мобильных телефонах. Это приложение включает в себя дни шри-ланкийского пойя, праздники, специальные государственные праздники и дни международных / местных фестивалей / празднований.

Специально с последней версией календаря по вашему запросу добавляются функции, указанные ниже.

-QR сканер в комплекте
-Новогодняя таможня включена
-Выберите календарный год
-Найти номера экстренных служб
-Изменить первый день недели
-Добавьте свои собственные события
-Добавьте дни рождения ваших близких
-Добавлены темы
-Добавлен прогноз погоды

-Простой шри-ланкийский календарь-


Это приложение было разработано для обеспечения легкого доступа к информации о государственных праздниках, торговых праздниках, государственных праздниках и религиозных праздниках, отмечаемых в Шри-Ланке.
Загрузить APK

Скриншот приложения

Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka Sinhala Calendar 2024 SriLanka

Похожий