Poronduwa - මංගල යෝජනා

Poronduwa - මංගල යෝජනා APK 3.0.17 - Download grátis

Baixar APK

Última atualização: 28 de Ago de 2024

Informações do aplicativo

Pedidos de casamento ( ශ්‍රී ලාංකීය මංගල යෝජනා - Mangala Yojana) anúncios matrimoniais

Nome do aplicativo: Poronduwa - මංගල යෝජනා

ID do aplicativo: com.poronduwa.main

Classificação: 0.0 / 0+

Autor: avzonia

Tamanho do aplicativo: 14.29 MB

Descrição detalhada

Poronduwa é a plataforma de propostas de casamento do Sri Lanka (ශ්‍රී ලාංකීය මංගල යෝජනා - Mangala Yojana). Você pode publicar, escolher anúncios matrimoniais em Poronduwa මංගල සේවය.

(මෙම සියලුම විස්තර සරලව විඩියෝවේ ඇත.)
විවාහ අපේක්ෂක ඔබට, ඔබේ මංගල සිහිනය සැබෑ කිරීම සදහා සවියක් වීමට අපි සූදානම්,
පොරොන්දුව කියන්නෙ ඔයාලට ගැලපෙන මංගල යෝජනා තෝරන්න වගේම, ඔයාලගේ මංගල දැන්වීම් පලකිරීමටත් පුලුවන් online සේවාවක්.
ඉතිං අදම පොරොන්දුව මංගල සේවයත් එක්ක නොමිලේ ලියාපදිංචි වෙන්න.
ඒ සදහා ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර, ඊට ලැබෙන otp අංකය ඇතුලත් කිරීමෙන්, පොරොන්දුව ගිණුමක් සදහා ලියාපදිංචි විය හැකිය.

ගිණුම සැකසීමෙන් අනතුරුව ඔබට යෝජනා තේරිය තේරිය හැකි අතර එම යෝජනා clique කිරීමෙන් ඒ ගිණුමට අදාල වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

අදාල ගිණුමක වැඩි විස්තර ලබා ගැනීමට ප්‍රථමයෙන්, ඔබගේ වයස, ආගම, ජාතිය ආදී විස්තර ලබා දී පොරොන්දුව මංගල යෝජනාවක් මේ ආකාරයට නිර්මාණය කල යුතුය.

ඉන්පසුව එම ගිණුම අප විසින් අනුමත කිරීමෙන් පසුව, ඔබට අවශ්‍ය මංගල යෝජනාවට ගොස් වැඩිදුර විස්තර බලාගත හැකිය. Personalizar botão මත clique කිරීමෙන්, අවශ්‍ය පරිදි මංගල යෝජනා තෝරාගත හැක. Botão ඊට අමතරව, Botão de solicitação එක මත Clique em කිරීමෙන් අදාල සහකරුට ඇරයුමක්‍ යැවිය හැකිය.

ඔබ යොමුකොට, ලැබූ පාර්ශවය විසින් පිලිගත් ඇරයුම් Notificação මගින් දැනුම් දෙන අතර, ඉන්පසු amigas පිටුව වෙත ගොස් අදාල නම මත clique em කිරීමෙන් අදාල සහකරු සමග හුවමාරු කරගත හැකිය හැකිය.

ඔබට ලැබෙන ඇරයුම් Notificação මගින් දැනුම් දෙන අතර අතර, ඒවාට ප්‍රතිචාර දැක්වීමට, solicitação පිටුව වෙත පිවිසෙන්න.

ඔබට නොමිලේ පැකේජයෙන් හිමිවන ඇරයුම් අවසානයේදී අවසානයේදී pro පැකේජයක් සක්‍රීය කර ගැනීමෙන් වැඩිපුර ඇරයුම් යැවීමේ හැකියාව ලබාගත හැකිය.

ලියාපදිංචියේදී හෝ ගිණුම භාවිතයේදී සිදුවන ගැටලු විසදා ගැනීමට,,

ක්ෂණික සේවය ලබාගැනීමට - menu හි ඇති ඇති පිටුව වෙත වෙත ගොස් Atendimento ao cliente මත Clique em කිරීමෙන් අප අප හා සම්බන්ද විය හැකිය.

මීට අමතර 0778477667 අංකය ඔස්සේ දුරකථන මාර්ගයෙන්ද ඔබට අපව සම්බන්ද කරගත හැකිය.

info@poronduwa.com
Baixar APK

Captura de tela do aplicativo

Poronduwa - මංගල යෝජනා Poronduwa - මංගල යෝජනා Poronduwa - මංගල යෝජනා Poronduwa - මංගල යෝජනා Poronduwa - මංගල යෝජනා

Semelhante