Learners Exam Sri Lanka

Learners Exam Sri Lanka APK 0.0.6 - Download gratuito

Scarica APK

Ultimo aggiornamento: 8 Set 2024

Informazioni app

ලයිසන් ගමු - ශ්‍රී ලංකා රියදුරු පුහුණු සියලුම ප්‍රශ්න, පිළිතුරු, මාර්ග සලකුණු

Nome app: Learners Exam Sri Lanka

ID applicazione: io.ionic.prog600d2ae64c24cc22c1e96af6

Valutazione: 0.0 / 0+

Autore: FIT apps

Dimensione app: 16.95 MB

Descrizione dettagliata

ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය අනිවාර්ය.

මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා බලා ගැනීමේ හැකියාව ලබා දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම සියළුම මාර්ග, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Squadra delle app FIT
Scarica APK

Schermata dell'app

Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka

Simile