Bio කුප්පිය

Bio කුප්පිය

  • Versi Terbaru
  • Chathura Janith

Tentang aplikasi ini

Kembali ke atas

සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය bio කුප්පිය මෘදුකාංගය බාවිතයෙන් ඔබට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා තවත් බොහෝ උසස් පෙළ විශයයන්ට අදාළ අදාළ අදාළ අදාළ අදාළ අදාළ අදාළ අදාළ අදාළ අදාළ අදාළ 000 000 000 පමණ පමණ කිරීමේ හැකියාව හැකියාව ඇත.

Contoh:
ජීව විදා නව විශය නිර්දේශයට අනුව සකසන ලද ප්‍රශ්න පාඩම් 10 සදහාම අන්තර්ගත කර මෙම මෘදුකාංගය සාදා ඇත.

1.ජීව විද්‍යාව හැදින්වීම
2.ජීවයේ රසායනික හා සෛලීය පදනම
3.පරිණාමය හා ජීවීනගේ විවිධත්වය
4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
5.සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
6.ප්‍රවේණිය
7.Membaca DNA
8.පාරිසරික ජීව විද්‍යාව
9.ක්ෂුද්‍ර ජීව විද්‍යාව
10.ව්‍යවහාරික ජීව විද්‍යාව
යන සෑම පාඩමක් සදහාම වර්ගීකරණය කරන ලද ප්‍රශ්න මෙහි අඩංගු වේ.

තවද රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, bahasa Inggris umum, tes umum umum & git යන විශයයන්ට අදාලවද එම කාණ්ඩ යටතේම තොරතුරු ඇතුළත් කර ඇත. (එම විෂයයන්හි ඒකක හා ප්‍රශ්න පත්‍ර)

තවද මෙතෙක් පවත්වා ඇති උසස් පෙළ විබාගවල ප්‍රශ්න පත්‍ර හා සම්පත් පොත්ද පහසුවෙන් බාගත කරගත හැකි ආකාරයට මෙම මෘදුකාංගය වැඩි දියුණු කර ඇත.

වටිනා හා වැදගත් වෙබ් අඩවි සදහා ද ඔබට මේ මෘදුකාංගය බාවිතයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැක.

ඔබේ සියළු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගත්යකට bio kuppiya නිෂ්පාදක මන්ඩලයේ අපි සැවොම සතුටෙන් යුතුව සුබ පතන්නෙමු.
Semua yang terbaik.

Cuplikan Layar Aplikasi

Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය

Versi Bio කුප්පිය