Asapuwa - Sinhala Buddhist Boo

Asapuwa - Sinhala Buddhist Boo APK 1.0.0 - Téléchargement gratuit

Télécharger APK

Dernière mise à jour: 12 Sep 2020

Informations sur l'application

Une application bouddhiste cinghalaise

Nom de l'application: Asapuwa - Sinhala Buddhist Boo

ID d'application: com.nuw.buddist_app

Note: 4.8 / 29+

Auteur: Static Eye

Taille de l'application: 9.42 MB

Description détaillée

අප ජීවත් වෙන්නේ දිනෙන් දින වෙනස් වෙන කාර්යය බහුල පරිසරයකය. විවේකයක් නොමැති නිසා අපගේ මානසික දිවියට සැනසුම ලබා දෙන සම්බුදු පියාණන්ගේ දහම් මඟ අමතක වී ඇත. නමුත් බුද්ධිමත් අය තමන්ට මානසික සුවය ලබා ගැනීමට තාක්ෂණය (ජංගම දුරකථනය) වඩා අර්ථවත් ලෙස යොදාගෙන ඇත. "අසපුව" ජංගම දුරකතන යෙදුම (application mobile «Asapuwa») වැඩ සටහන් මගින් අපගේ අධිෂ්ඨානය ඔබගේ සිතට සහනයක් ලබා දීමයි.
ඔබ රැකියවට යන අතරතුර හෝ එහිදී ලැබෙන සුලු විවේකයක් තුල ඔබට මෙය ප්‍රයෝජනවත් වෙනු ඇත. තම ජීවිතය තුල ලැබෙන ලෞකික සතුටට වඩා වැඩි සතුටක් බුදු දහම කෙරෙහි සිත යොමු කිරීමෙන් සහ දහම හැදෑරීමෙන් ලබා ගත් හැකිය. ඔබ සැමට තිසරණ සරණ පතමු.

බලපිටිය බ්‍රහ්මණවත්ත ශ්‍රී විජයාරාමාධිපති,
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කැටපලේ සමිත තිස්ස හිමි

දහම් කරුණු සපයා දීම සහ සංස්කරණය
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තැන්නපංගුවේ අමිත තිස්ස හිමි.

Nous vivons dans un environnement occupé qui change par rapport au jour d'aujourd'hui. Parce qu'il n'y a pas de repos, nous avons oublié le chemin du Dhamma du Seigneur Bouddha qui donne la paix à notre vie mentale. Mais en tant que personnes intelligentes, nous devrions utiliser la technologie (téléphone mobile) de manière plus significative pour se guérir mentalement. Nous sommes déterminés à vous donner la tranquillité d'esprit grâce au programme d'application mobile "Asapuwa". Cela vous sera utile lorsque vous irez au travail ou pendant vos loisirs. Il n'y a pas plus de bonheur dans la vie que de se concentrer sur le bouddhisme et d'étudier le Dhamma. Nous vous souhaitons une vie bénie.


Balapitiya Brahmanawatta Sri Vijayaramadhipathi,
Maître honoraire des arts vén. Ketapale Samitha Tissa Thero

Fournir et éditer des faits sur le Dhamma
Maître honoraire des arts vén. Tennapanguwe Amitha Tissa Thero.
Télécharger APK

Capture d'écran de l'application

Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo

Similaire