TukTuk Driver

TukTuk Driver APK 0.34.15-ANTHELION - Descarga gratuita

Descargar APK

Última actualización: 15 de Ene de 2021

Información de la aplicación

Conducir. Ganar dinero

Nombre de la aplicación: TukTuk Driver

ID de aplicación: lk.com.tuktuk.hailing.driver

: 0.0 / 0+

Autor: TukTuk Network

Tamaño de la aplicación: 16.30 MB

Descripción detallada

Conductor de Tuktuk: la aplicación para conductores
- Ayude a las personas a moverse y ganar dinero en su horario.
- Conduce cuando quieras y donde quieras.
- Sin oficinas, sin jefes, sin calcomanías ni marcas.
- Descargue la aplicación de controlador Tuktuk y regístrese para conducir en la aplicación. Le guiaremos a través de los pasos y le notificaremos cuando esté listo para conducir.

Soporte del conductor de Sri Lanka: Llame +94 11 3050900
Soporte del controlador de Nepal: llame +977 984 3567444
Worldwide: Visite www.tuktuk.lk para la asistencia de Chatbot de Tukboy.

ටුක්ටුක් රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු රියදුරු -
- ශ්‍රී ලංකාව වටා හයර් ලබාගන්න. ඔබගේ කාලසටහනට මුදල් උපයන්න.
- ඔබ කැමති ඕනෑම ස්ථානයක සිට හෝ ඕනෙම දිනයක වැඩ කරන්න.
- කාර්යාල නැත, ලොක්කන් නැත, ස්ටිකර් හෝ වෙළඳ නාම රථයේ අලවන්නේ නැත.

ටුක්ටුක් ඇප් එක බාගන්න, අවශ්‍ය තොරතුරු ඇප් එක හරහා සපයන්න. අපි ඔබව පියවරෙන් ඉදිරියට ගෙන යන්නෙමු. ඔබ ධාවනය කිරීමට සූදානම් කල පසු අපි ඔබට දැනුම් දෙනු ඇත.

වාහන වර්ග
ටුක් ඩ්‍රොප් (Tukdrop) - මෝටර් සයිකල් මගී ප්‍රවාහන සහ ජවදුත සේවය
ටුක්ටුක් (Tuktuk) - කෙටි දුර ගමන් සඳහා ගාස්තු අඩු ත්‍රීරෝද රථ
ටුක් ගෝ (tukgo) - ආර්ථික ගමන් සඳහා කුඩා කාර්
ටුක් එක්ස් (tukx) - සුඛෝපභෝගී සංචාර සඳහා කාර් සහ අනෙකුත් රථ

ගෙවීම්
- සෑම චාරිකාවක අවසානයේදී මුදල් ලබාගන්න
- මගීන්ගෙන් සමග සෘජුවම ගනුදෙනු කරන්න
- ඔබ දායක මුදල් සාමාජික පැකේජයට අනුව මුදල් ඉපයීමෙන් පසු සමාගමට ගෙවන්න.
- ඔබට හැම චාරිකාවක් පාහේ ඉපැයූ අදායම් බලාගත හැක.

ට්විටර් ඔස්සේ පිවිසෙන්න පිවිසෙන්න https://twitter.com/tuktuknetwork
ෆේස්බුක් හරහා එක්වන්න එක්වන්න https://www.facebook.com/tukdriver

ඔබට වැඩිදුර සහාය අවශ්‍ය නම් 011 3050700 අමතන්න හෝ අපේ කාර්යාලයට පැමිණෙන්න. ඇප් එක භාවිතා කරන්නේ කෙසේදැයි අපි ඔබට පැහැදිලි කරන්නෙමු
Descargar APK

Captura de pantalla de la aplicación

TukTuk Driver TukTuk Driver TukTuk Driver TukTuk Driver TukTuk Driver

Similar