Learners Exam Sri Lanka

Learners Exam Sri Lanka APK 0.0.6 - Descarga gratuita

Descargar APK

Última actualización: 8 de Sep de 2024

Información de la aplicación

ලයිසන් ගමු - ශ්‍රී ලංකා රියදුරු පුහුණු සියලුම ප්‍රශ්න, පිළිතුරු, මාර්ග සලකුණු

Nombre de la aplicación: Learners Exam Sri Lanka

ID de aplicación: io.ionic.prog600d2ae64c24cc22c1e96af6

: 0.0 / 0+

Autor: FIT apps

Tamaño de la aplicación: 16.95 MB

Descripción detallada

ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ වේ.

මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40 කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45 කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.

මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.

ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් සමත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු සලකුණු නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක හැක.

දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
Equipo de aplicaciones FIT
Descargar APK

Captura de pantalla de la aplicación

Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka Learners Exam Sri Lanka

Similar