O/L - A/L Past Papers - 3000+

O/L - A/L Past Papers - 3000+ APK 1.0.2 - Descarga gratuita

Descargar APK

Última actualización: 22 de Dic de 2023

Información de la aplicación

O/L - Trabajos anteriores A/L - 3000+ Grados 4 a 13

Nombre de la aplicación: O/L - A/L Past Papers - 3000+

ID de aplicación: exampastpapers.slkingsoft

: 4.7 / 26+

Autor: SLKingSoft

Tamaño de la aplicación: 18.46 MB

Descripción detallada

සන්නිවේදන කලාවේ නව පිටුවක් පෙරලමින් දියත සිසාරා දැනුම බෙදාලනු පිණිස තාක්ෂණයේ පුළුල් මං පෙත් විවර කරමින් නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් නාලන්දා විද්‍යාලයීය විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පයක් අනුව විද්‍යාලයීය ඇඳුරු මඩුල්ල විසින් සම්පාදනය කරන ලද ඒකක ඇගයීම් ප්‍රශ්නපත්‍ර සංග්‍රහය දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වාලනු පිණිස මෙසේ ....!

මෙම මහඟු කර්තව්‍යට උර දුන් ගරු විදුහල්පති තිලක් වත්තුහේවා මැතිතුමා ඇතුළු විද්‍යාලයේ පරිපාලන අංශයට ද, ප්‍රශ්න පත්‍ර නිර්මාණය කළ ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු මහත්ම මහත්මීන්ට ද, නන් අයුරින් උපකාර කළ විද්‍යාලයීය අනධ්‍යන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට ද, සිතුවිල්ලකින් හෝ උපකාර කළ සියලු ලක්වාසී ඔබ සැමට ද; නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ ගෞරවනීය උපහාරය සහ තුතිය නොමසුරුව පුද කර සිටින්නෙමු!

නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය
Descargar APK

Captura de pantalla de la aplicación

O/L - A/L Past Papers - 3000+ O/L - A/L Past Papers - 3000+ O/L - A/L Past Papers - 3000+ O/L - A/L Past Papers - 3000+ O/L - A/L Past Papers - 3000+

Similar