mycabz Member - Sri Lanka

mycabz Member - Sri Lanka APK 0.38.04-SUNDOG - Descarga gratuita

Descargar APK

Última actualización: 16 de Feb de 2022

Información de la aplicación

Aplicación para los taxistas de la empresa mycabz

Nombre de la aplicación: mycabz Member - Sri Lanka

ID de aplicación: com.multibrains.taxi.driver.mycabz

: 0.0 / 0+

Autor: mycabz.com

Tamaño de la aplicación: 15.36 MB

Descripción detallada

අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත. ඔක්කොම efectivo හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.

දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත. වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.

වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත,

වෙන Taxi / Cabina ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැත

හයරින් seguro අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.

දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, Aplicación එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්න

ඕනෑම හයර් එකක් මත අප අය කරනුයේ රු 35 / - ක් පමනයි. එයද මුලික ගාස්තුවක් (Tarifa base) ලෙස, බිල් පතේ මුලු වටිනාකමට එකතු කර ඇත.

mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.

1) මෙම mycabz රියදුරු / miembro ඇප් එක instalar කරගන්න.
2) miembro de mycabz ඇප් එකට ඔබ සහ ඔබගේ වාහනය පිලිබඳ තොරතුරු ලබා දෙන්න.

3) mycabz ලෙස මෙම දුරකථන අංකය ඔබගේ දුරකථනයෙහි guardar කරගන්න 0703045025.
4) මෙම ලින්ක් එක t.me/mycabz_admin හරහා Aplicación Telegram එකෙන් mycabz ඇඩ්මින්ට ප්‍රයිවට් මැසේජ් එකකින්

ඔබගෙ වාහනය ඉදිරිපස සිට ගත් පින්තුරයක් සහ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූරයක් සහ ඔබ miembro mycabz ඇප් එකට යෙදු දුරකථන අංකය සදහන් කරමින් තොරතුරු එවන්න.


සැ යු: mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Aplicación Telegram එකක ගිණුමක් තිබීම අනිවාර්ය වේ
Descargar APK

Captura de pantalla de la aplicación

mycabz Member - Sri Lanka mycabz Member - Sri Lanka mycabz Member - Sri Lanka mycabz Member - Sri Lanka mycabz Member - Sri Lanka

Similar