Helakuru Superapp - Sri Lanka

Helakuru Superapp - Sri Lanka APK 11.4.3 - Stažení zdarma

Stáhnout APK

Poslední aktualizace: 19. Zář 2024

Informace o aplikaci

Super aplikace na Srí Lance nabízející sinhálské psaní, doručování informací a platební služby

Název aplikace: Helakuru Superapp - Sri Lanka

ID aplikace: lk.bhasha.helakuru

Hodnocení: 4.0 / 133.19 Tisíc+

Autor: Bhasha

Velikost aplikace: 66.61 MB

Podrobný popis

හෙළකුරු යනු ලොවපුරා ශ්රී ලාංකීකයින් මිලියන ගණනක ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Super App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්රකාශනයන් දිගහැරීමට ප්රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.

මිලියන 10 කට වැඩි පරිශීලක ප්රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්රමුඛයා ද වන අත ර, ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ ළ සමාජ ජාලය ද වේ.

හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිඏේ් ටේ් ටක්ටභ් ටභ් ෙ

Psaní na stroji
⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල / විජේසේකර), ඉංග්රීසි, දෙමළ, ඉමෝජි ලිවී මේ පහසුක ම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ේහල විල විල විල විල විතයෙන් සිකහල විල විල විතය
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකම

Platby
⭐ හෙළZaplatit – ශ්‍රී ලාංකේය ඩිජිටල් ගෙවීක්රක්ඍරක් බක්ඍ
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව

Sociální
⭐ එසැණ - නවතම ප්රවෘත්ති නිකුත් වූ සැණින් Upozornění ලබාගැනී මේ පහසුකම
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
⭐ හෙළ Ads - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව

Nástroje
⭐ ශබ්දකෝ ෂ - ඉංග්රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක ම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදාේක඄ේක඄ේකහඔ

Informace
⭐ කොරෝනා තතු - වසංගත තත්ත්වයේ සියලු සෞඛ්ය තොරතුරු දැනගැනීමේ පහසුක ම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

Verze
- ZÁKLADNÍ: අනුග්‍රාහක වෙළඳ දැන්වීම ් සහිතයූ, ල඄ූ, ල඄ූ, ම඄ූ, ම
- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයි

හෙළකුරු ගැන සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk

පරිශීලක සහය 👉 http://m.me/helakuru

අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰

නිෂ්පාදනය සහ ජනගතකරණය:
භාෂා ලංකා පුද්ගලික සමාගම
46, ගාලු පාර, කළුතර | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk


----------------

Helakuru je super aplikace Srí Lanky a digitální značka číslo 1, kterou milují Srílančané po celém světě. Umožnil Srílančanům vůbec poprvé psát sinhálštinu digitálně a v současné době se vyvinul do platformy Super App, která nabízí více digitálních služeb prostřednictvím stejné aplikace, která umožňuje každodenní život Srílančanů.

Helakuru obsluhuje více než 10 milionů Srílančanů a nyní se stalo lídrem v poskytování informací Srílančanům v reálném čase a také jedinou platformou sociálních sítí, která předvádí sinhálské dovednosti kreativního psaní Srílančanů.

Níže je uveden seznam digitálních služeb nabízených Helakuru.

Psaní na stroji
⭐ Klávesnice – psaní sinhálštinou (fonetická/wijesekara), angličtina, tamilština a emotikony
⭐ Hlasové psaní - Napište sinhálštinu svým hlasem
⭐ Předpovědi slov – podpora předpovědí sinhálštiny
⭐ Schránka - Pište zkopírované věty najednou

Platby
⭐ Reload - Online Reload pro jakoukoli síť
⭐ Bill Pay - Online platby za služby
⭐ HelaPay – digitální platební metoda

Sociální
⭐ Esana - Služba doručování zpráv v reálném čase prostřednictvím oznámení
⭐ Sithalu - platforma pro kreativní psaní Sinhálština
⭐ HelaAds – online platforma pro vkládání a zobrazování reklam

Nástroje
⭐ Slovník - Slovník mezi sinhálštinou a angličtinou
⭐ Satahan - zařízení na psaní poznámek
⭐ Chithrana - zařízení Sinhala Photo Editor

Informace
⭐ Niwadu – svátky na Srí Lance
⭐ Ada Dawasa - Astrologické informace a služby

Verze
- ZÁKLADNÍ: Reklama podporována, pouze základní funkce, zdarma
- PRO: Všechny funkce, žádné reklamy, poplatky

Podpora a znalostní báze: https://facts.helakuru.lk

Hrdý srílanský produkt! 🇱🇰

Vyrábí a prodává:
Bhasha Lanka (Pvt) Ltd
46, Galle Rd, Kalutara | 0342040600
https://www.bhasha.lk | info@bhasha.lk

© 2011-2021 Bhasha Lanka (Pvt) Ltd
Stáhnout APK

Snímek obrazovky aplikace

Helakuru Superapp - Sri Lanka Helakuru Superapp - Sri Lanka Helakuru Superapp - Sri Lanka Helakuru Superapp - Sri Lanka Helakuru Superapp - Sri Lanka Helakuru Superapp - Sri Lanka Helakuru Superapp - Sri Lanka

Podobné