Sri Lanka Driving Exam (සිංහල)

Sri Lanka Driving Exam (සිංහල) APK 2.07 - Stažení zdarma

Stáhnout APK

Poslední aktualizace: 2. Úno 2017

Informace o aplikaci

★★ Tváří ke zkoušce Driving Licence se 100% jistotou !! Udělejte si test teď! ★★

Název aplikace: Sri Lanka Driving Exam (සිංහල)

ID aplikace: com.creative.smartlabs.drivingexam

Hodnocení: 4.3 / 1.81 Tisíc+

Autor: Smart Labs Inc.

Velikost aplikace: 10.58 MB

Podrobný popis

(POUZE PRO srílanské zkouśejícího (Sinhálština))

(සැ.යු:. නිවැරදි පිළිතුරු aktualizace කරන ලදී)
(අපගේ උත්සාහය අගය කරන්නේ නම් Rate "5 hvězdiček" කිරීමට අමතක නොකරන්න.)


මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්ර තිබිය යුතුයි.

සාමාන්යයෙන් ලයිසන් වර්ග 2 කි.
(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්රය
(2) බර වාහන රියදුරු බලපත්රය

මෙම රියදුරු බලපත්ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්ය දැනීම පිළිබඳ ප්රශ්න පත්රයකට ඔබ පිළිතුරු සැපයිය යුතුය.
රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්රශ්න පත්රයේ ප්රශ්න 45 කින් සමන්විත වේ.

මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්රශ්න පත්රයට ඇසිය හැකි සියලුම ප්රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

(1) නව ප්රශ්න පත්රයකට මුහුන දීමට: -
        මෙහි එක් ප්රශ්න පත්රයක ප්රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්රශ්න පත්රයකට මුහුන දීමට අවශ්ය නම් ඔබට ඇත්තේ "නව ප්රශ්න පත්රයක්" Button එක Kliknutím කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්රශ්න පත්ර විශාල ප්රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.

(2) පුහුණු වීමට: -
        ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්ර විභගායට පැමිණිය හැකි සියලුම ප්රශ්න මෙහි අන්තර්ගත වේ.

පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්රශ්න පත්ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්රමයයි.

ස්තූතියි! ඔබට ජය!


Drazí přátelé, tato aplikace je velmi užitečné pro vás čelit řidičský průkaz na zkoušku se 100% jistotou.
Chcete-li získat Řidičský průkaz by měl chtít čelit Řidičské zkoušky prováděné odborem provoz motorových vozidel na Srí Lance. Každý příspěvek obsahuje 45 otázek a povolená doba je jedna hodina. Myslím, že tato zkouška papír je velmi užitečné pro vás zlepšit své znalosti a předat Srí Lanka řidičský průkaz zkoušku pro jistotu.

To má dva režimy.

(1) Režim zkoušky:
        Budete muset čelit s hnacím zkoušku papír téměř podobný skutečné zkoušky papíru. Pokaždé, když budete mít zkoušku v tomto režimu, dostanete jiný papír, který obsahuje 45 otázek, které otázky jsou vybrány náhodně z databáze všech možných otázek v reálném zkoušku.

(2) Režim Training
        Můžete si zvolit tento režim pro tréninkové účely. Můžete tváří všech možných otázek, které mohou být tam v reálném zkoušky papíru.

To může být zajištěno, že pokud můžete úspěšně čelit těmto otázkám, minete skutečnou zkoušku papír pro jistý, že můžeme zaručena !!

Rádi bychom opravdu ocení vaše náměty a připomínky pro budoucí aktualizace. Neváhejte komentovat!
Díky a všechno nejlepší !!
Stáhnout APK

Snímek obrazovky aplikace

Sri Lanka Driving Exam (සිංහල) Sri Lanka Driving Exam (සිංහල) Sri Lanka Driving Exam (සිංහල)

Podobné