Pin Potha - Pirith පිරිත් පොත

Pin Potha - Pirith පිරිත් පොත APK 1.0.9 - Free Download

Download APK

Last updated: 11 Jul 2024

App Info

පින් පොත , පිරිත් පොත , බෝධි පූජා, කවි බණ , ජාතක කතා එකම තැනකින් කියවන්න අහන්න

App name: Pin Potha - Pirith පිරිත් පොත

Application ID: com.slcoders.pinpotha

Rating: 0.0 / 0+

Author: SL Coders

App size: 80.59 MB

Detailed Description

ඈත අතීතයේ සිට අප අතර පැවති ඉතා වටිනා පුරුද්දක් ලෙස පින් පොත
ලිවීම සඳහන් කළ හැකියි. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාද තම
අවසන් මොහොතේදී පින් පොත කියවා ගත් බව ප්‍රචලිත කරුණක්. පින්
පොත යනු යම් පුද්ගලයෙකු විසින් මෙලොව දී සිදු කළ උතුම්ම සහ උසස්ම
ක්‍රියාවන් ඇතුළත් වන වර්තාවයි. මෙහි ඇති වටිනාකම වන්නේ ඔබ විසින් සිදු කරන්නට යෙදුණු පින්කම් පහසුවෙන් මතක් කර නිරන්තරයෙන් පින් නැතහොත් කුසල් වර්ධනය කරගැනීමට හැකිවීමයි.

Complete Collection of Chanting which spread the blessings & protection to the place where it plays. Don't forget that the chanting have such a power whether we know the meaning or not whether we know the words or not, it protects and tuning the place in to a better vibrations with more energy from the universe.

Listen to Buddhist Pirith Deshana , Seth Piritha and Gatha of lord Buddha

නිවැරදිවම ඝන පිහිටවා සජ්ජායනය කරන ලද පිරිත්, සූත්‍ර සහ ගාථා

1. මහ පිරිත
2. ජය පිරිත
3. සීවලී පිරිත
4. ධම්මචක්ක සුත්‍රය
5. ධජග්ග සූත්‍රය
6. ජල නන්දන පිරිත
7. අන්තරාය නිවාරණ පිරිත
8. රත්නමාලී යන්ත්‍රය
9. අංගුලිමාල පිරිත
10. ඇනවුම් පිරිත
11. දස දිසා පිරිත
12. වට්ටක පිරිත
13. ජිනපඤ්ජර පිරිත
14. ඡත්ත මානවක ගාථා
15. අට විසි පිරිත
16. බෝජ්ජංග සුත්‍රය
17. කඳ පිරිත
18. රතන සුත්‍රය
19. සත් බුදු වන්දනාව
20. අභිසම්භිදානේ පිරිත
21. බෝධි පුජා
22. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව
23. ඉසිගිලි සුත්‍රය
24. ආලවක සුත්‍රය
25. ගිරිමානන්ද සුත්‍රය
26. මෝර පිරිත
27. කරණීයමෙත්ත සූත්‍රය
Download APK

App Screenshots

Pin Potha - Pirith පිරිත් පොත Pin Potha - Pirith පිරිත් පොත Pin Potha - Pirith පිරිත් පොත Pin Potha - Pirith පිරිත් පොත Pin Potha - Pirith පිරිත් පොත

Similar