Learners Exam SL (Driving Exam

Learners Exam SL (Driving Exam APK 1.3 - Free Download

Download APK

Last updated: 30 Oct 2022

App Info

Online learners exam Sinhala / The best driving exam app in Sri Lanka

App name: Learners Exam SL (Driving Exam

Application ID: com.slapphub.sriLankaDrivingLicense

Rating: 0.0 / 0+

Author: SL App Hub

App size: 14.63 MB

Detailed Description

අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති..!!!

අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.

මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.

අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.

ඔබට ජය...!!!

Welcome to the best learners exam / Driving exam app in Sri Lanka... !!!

We have created this app for you who are ready to face the written test required to obtain a driver's license in Sri Lanka.

First of all, to give you an idea about road signs, all the road signs in Sri Lanka and their meanings have been added to this App. After studying those details, you can face the 4 guessing question papers that we have included in the App. At the end of each question paper, you can check your progress. If you can get maximum marks on all the 4 question papers, you will definitely be able to sit for the government examination and pass the examination at once.

Key Features

> Contains information about Sri Lankan road signs
> Contains all questions that come in Sri Lanka Driving Theory Test
> Contains answers for all questions
Download APK

App Screenshots

Learners Exam SL (Driving Exam Learners Exam SL (Driving Exam Learners Exam SL (Driving Exam Learners Exam SL (Driving Exam Learners Exam SL (Driving Exam Learners Exam SL (Driving Exam

Similar