Asapuwa - Sinhala Buddhist Boo

Asapuwa - Sinhala Buddhist Boo APK 1.0.0 - Free Download

Download APK

Last updated: 12 Sep 2020

App Info

A Sinhalese Buddhist App

App name: Asapuwa - Sinhala Buddhist Boo

Application ID: com.nuw.buddist_app

Rating: 4.8 / 29+

Author: Static Eye

App size: 9.42 MB

Detailed Description

අප ජීවත් වෙන්නේ දිනෙන් දින වෙනස් වෙන කාර්යය බහුල පරිසරයකය. විවේකයක් නොමැති නිසා අපගේ මානසික දිවියට සැනසුම ලබා දෙන සම්බුදු පියාණන්ගේ දහම් මඟ අමතක වී ඇත. නමුත් බුද්ධිමත් අය තමන්ට මානසික සුවය ලබා ගැනීමට තාක්ෂණය (ජංගම දුරකථනය) වඩා අර්ථවත් ලෙස යොදාගෙන ඇත. "අසපුව" ජංගම දුරකතන යෙදුම (“Asapuwa” Mobile App) වැඩ සටහන් මගින් අපගේ අධිෂ්ඨානය ඔබගේ සිතට සහනයක් ලබා දීමයි.
ඔබ රැකියවට යන අතරතුර හෝ එහිදී ලැබෙන සුලු විවේකයක් තුල ඔබට මෙය ප්‍රයෝජනවත් වෙනු ඇත.මෙහි එන ගථා පිරිත් සූත්‍ර භාවිතයෙන් අපට නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන විපත් වලින් ඔබව සුරක්ෂිත කරනු ඇත. තම ජීවිතය තුල ලැබෙන ලෞකික සතුටට වඩා වැඩි සතුටක් බුදු දහම කෙරෙහි සිත යොමු කිරීමෙන් සහ දහම හැදෑරීමෙන් ලබා ගත් හැකිය. ඔබ සැමට තිසරණ සරණ පතමු.

බලපිටිය බ්‍රහ්මණවත්ත ශ්‍රී විජයාරාමාධිපති,
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කැටපලේ සමිත තිස්ස හිමි

දහම් කරුණු සපයා දීම සහ සංස්කරණය
ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය තැන්නපංගුවේ අමිත තිස්ස හිමි.

We live in a busy environment that changes from day today. Because there is no rest, we have forgotten the Dhamma path of Lord Buddha which gives peace to our mental life. But as intelligent people, we should use technology (mobile phone) more meaningfully to heal themselves mentally. We are determined to give you peace of mind through the "Asapuwa" Mobile App program. This will be useful for you when you go to work or any leisure time you go there. There is no more happiness in life than focusing on Buddhism and studying Dhamma. We wish you a blessed life.


Balapitiya Brahmanawatta Sri Vijayaramadhipathi,
Honorary Master of Arts Ven. Ketapale Samitha Tissa Thero

Providing and editing Dhamma facts
Honorary Master of Arts Ven. Tennapanguwe Amitha Tissa Thero.
Download APK

App Screenshots

Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo Asapuwa - Sinhala Buddhist Boo

Similar