Bio කුප්පිය

Bio කුප්පිය APK 1.0 - تنزيل مجاني

تحميل APK

آخر تحديث: 16 أبريل 2023

معلومات التطبيق

සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය

اسم التطبيق: Bio කුප්පිය

معرف التطبيق: com.bio.kuppiya

التقييم: 0.0 / 0+

المؤلف: Chathura Janith

حجم التطبيق: 12.86 MB

الوصف التفصيلي

සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය Bio කුප්පිය මෘදුකාංගය බාවිතයෙන් ඔබට ජීව විද්‍යාව، රසායන විද්‍යාව، භෞතික විද්‍යාව හා තවත් බොහෝ විශයයන්ට අදාළ MCQ 10000 ක් පමණ කිරීමේ හැකියාව ඇත.

උදාහරණ ලෙස:
විදා නව විශය නිර්දේශයට අනුව සකසන ප්‍රශ්න පාඩම් 10 අන්තර්ගත කර මෙම මෘදුකාංගය සාදා ඇත.

1.ජීව විද්‍යාව හැදින්වීම
2.ජීවයේ රසායනික හා සෛලීය පදනම
3.පරිණාමය හා ජීවීනගේ විවිධත්වය
4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
5.සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
6.ප්‍රවේණිය
7.අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
8.පාරිසරික ජීව විද්‍යාව
9.ක්ෂුද්‍ර ජීව විද්‍යාව
10.ව්‍යවහාරික ජීව විද්‍යාව
සෑම පාඩමක් සදහාම වර්ගීකරණය කරන ලද ප්‍රශ්න මෙහි අඩංගු වේ.

තවද රසායන විද්‍යාව ، භෞතික විද්‍යාව ، اللغة الإنجليزية العامة ، الاختبار العام العام و GIT යන විශයයන්ට අදාලවද එම කාණ්ඩ යටතේම තොරතුරු ඇතුළත් කර ඇත. (එම විෂයයන්හි ඒකක හා ප්‍රශ්න පත්‍ර)

තවද මෙතෙක් පවත්වා ඇති උසස් පෙළ විබාගවල ප්‍රශ්න පත්‍ර හා සම්පත් පොත්ද පහසුවෙන් බාගත කරගත හැකි ආකාරයට මෙම මෘදුකාංගය වැඩි දියුණු කර ඇත.

වටිනා හා වැදගත් වෙබ් අඩවි සදහා ද ඔබට මේ මෘදුකාංගය බාවිතයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැක.

ඔබේ සියළු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ بيو كوبيا නිෂ්පාදක මන්ඩලයේ අපි සැවොම සතුටෙන් යුතුව සුබ පතන්නෙමු.
أتمنى لك كل خير.
تحميل APK

لقطة شاشة التطبيق

Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය Bio කුප්පිය

Similar